මේ දින ගැනීම
නවතින දිනයක් නොමැති බැව්
දැනෙන්නට ඇතිද කීවරක් ...
මේ දරඳඬු සිතට...
එකම එක හීනයක්
දෑස් හැර දකින්නට
මේ දෙනෙත්, මේ උපැස්
වෙහෙස ගත් වාරයන්
මෙපමනක් කොපමනක් විමසීම
ධෙෙවෝපගත සරදමක්ව
දිනෙන් දින හිත පාරනා හැටි
දකිමින් නුඹ,
පිනවනවා ඇති නුඹේ දෑස් අනන්තයටම
මා එය නොදන්නා බැව්
හඟවමි සත්තකින්ම...
සදාකල් සිත් තැවුල
මිතුරෙක්ම කර ගත් බව
අහේතුකව නොව,
නුඹේ ඔය දෑසින්
මා උමතු කල බැවින්
මා උමතු වූ බැවින්
නොඹිඳෙනා බැඳුමක් තැනුණි
ආදරය නමින්...
pfpfpffpfpfpfpfpfffpfpfff...
-----------------------------------------------
![]() |
නිකං ඉන්න ගමන් හැදුව :3 |
ප/ලි : මේවා කොල්ලා සූටි කාලෙ ලියපුවා ය. ලිව්වේත් ඔච්චරම ය. පළවෙනි සහ අවසාන එක ය. හොඳ නරකනම් නොදනිමි. වැරදි අඩුපාඩු තිබිය හැක. පවසනු යහපති ය.
දිගටම ලියපං මචෝ.. මේක එල..
ReplyDeleteබලමු.
Deleteටන්කූ ඈ...
ඔහොම යං මචෝ..
ReplyDeleteඅනේ මංද... :(
Deleteඋමතුව ආදරයකටද ආදරය උමතුවකටද පෙරලිය හැක.නමුත් විශේෂත්වය වන්නේ ඒ කුමන අන්දමකින් පැමිනියද ආලය අන්ධ වීමයි.www.amuthusithuwili.wordpress.com
ReplyDeleteමේ එනෝ... :v
Deleteමල්ලෝ කිරි සුවඳ කටින් යන්ටත් කලින් පෙමි කරලා වගේ.... මොනවා වුනත් ගොඩක් ලස්සනයි හොදේ..... (y)
ReplyDeleteමේ මම?? :o
Deleteටන්කූ ඈ
මේක ලස්සනයි කොල්ලෝ....
ReplyDeleteදිගටම ලියමු කවි
කවි ලියන්න?? :o
Delete