කොල්ලො කෙල්ලො මොකද වෙන්නෙ? උඹල තාම බ්ලොග් ලියනවද? 2014 මැයි මාසෙ පෝස්ට් එකක් දැම්මට පස්සෙයි අද උඹලට ආපහු කතාකරන්න හිතුනෙ.
කරන්න තිබුන දේවල් එක්ක බ්ලොග් ලියන්නවත් කියවන්නවත් වෙලාවක් තිබුනෙ නෑ. ඒ කරපු දේවල් ලිව්වොත් කියවන උඹලටත් එපා වෙන එක අහන්න දේකුත් නෑ.
අටමා, රන්දු, ශශා කෙල්ල, ජනරග(ජනා), ශම්මි, බස්සයි බස්සියී, නාඩියා, රජා, තරියා, කාමරේ සිරා, අරුණ හෙට්ටිආරච්චි, නලින් අයිය, ඔනෙලයා, අර කෝච්චි ගැන ලියපු එකා, චතුරංග අයිය, දේව අයිය,තිළිණි අක්ක මේ සෙට් එක තාම ලියනවද? අළුත් අය එකතු වෙලාද? දැන් අවුරුදු උත්සවේ නැද්ද එතකොට? කට්ටියට අවුරුද්දකට සැරයක් හරි සෙට් වෙන්න තිබුන දවස ඒක.
කොහොම උනත් පුළුවන් හැම වෙලාවකම අළුත් දෙයක් දාන්න බලනව. මේ පෝස්ට් එක දැම්මෙ හැමෝම දැනුවත් වෙන්න. මාව අමතක අය මතක් කරගනිල්ල. දන්නෙ නෑත්නම් දැන් දැනගනිල්ල. ඔයත් මේක බැළුවනම්, තාමත් බ්ලොග් ලියනවනම්, කියවනවනම් මතක ඇතුව comment එකක් දාගෙන යන්න. බ්ලොග් එක follow කරල නැත්නම් ඒකත් කරන්න. දැනට එච්චරයි.
එහෙනං ඉක්මනට ආයෙත් හම්බවෙමු...
බොලා පෝස්‍ට් එකක් දැම්ම එක හරි කියමුකො. මොකටද අර පරණ ඒව ටිකත් උඩට ඇදගෙන ආවෙ. හැක්..
ReplyDeleteවෙල්කං බැක්.
Praසන්ன හයි
Deleteචුටි යෝ කොහොමද ?අද හවසට ස්ටෝබෙරි ලොලි පොප් කමුද ?ඔයා ආසයිනේ සමරිසි එකට
ඔව් අනේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉමු ගල් වැඩපලේ, මෙ බුවත් සමසිරි නම් අපි සෙට් කරගම්මු චුටියෝ
ටෙක් කෙයාර් සියු සුඋන් ...චුටි පනේ